spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා පැතිරෙයි,මිනිසුන් අසරණයි ,මිගමු නත්තල් පප්පා කෝ ?

Must read

දායන්-මීගමුව දේශපාලන අධිකාරියේ අයියා මලෝ දෙපලට කටුවාපිටිය බෝමබ වුවද , ඩෙංගු පමණක් නොව කොරෝනාද යනුවෙන් වෙනසක් නැත්තේ ඒ සියල්ලේදිම සිදුවන්නේ එක කරුණක් නිසාය.
එනම් ඒ සකලාකාර බරපැන වල වැඩි වාසිය සිය පුද්ගලික දේශපාලන වැඩවලට පමණක් යොදාගැනිම අනිවාර්යෙන්ම සිදුවන නිසාය.
මේ අනුව ගිය කොරෝනා හේතුවෙන් පිඩාවට පත් ජනයාට බෙදාදිමට යැයි කියා රු ලක්ෂ 50 කට ආසන්න මුදලක් වැය කරමින්  වියළි සහනාධාර ලබාගෙන ඇති බව වාර්තාවේ.
ඒ මහජන බදු මුදලෙනි.

මේ වියළි සහන මළු විපක්ෂ මන්ත්‍රින් සදහා මළු 50 බැගින්ද , ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් සදහා මලු 100 බැගින් වෙන සේ බෙදා දි ඇති බව ප්‍රසිද්ධ කරුණක් විය.
එ සියල්ල පසුගිය කොරෝනා සමය තුල සිදුකරන ලද්දේ නගරාධිපති අයියාගේ මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙනි.

දැන් මිගමුවේ කොරෝනා ආසාදිත රෝගින් 29 ක් සිටින බව වාර්ථා වේ .නිරෝධානයට ලක්ව සිටින පවුල් ගණන 200  ඉක්මවා තිබේ.
මේ අයට ගැටළු රැසකි.
ඊයේ සිට තවත් දින 4 ක් දක්වා ඇඳිරි නීතියද ක්‍රියාත්මකය

එහෙත් මැතිවරණ හෝ මනාප කථා නැති නිසා මේ කොරෝනා සමයේ මිගමුවට නත්තල් පප්පලා නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article