කොරෝනා වසංගතය තවත් ජිවිත 2 කක් බිලි ගනියි !

0
190

white-flagකොරෝනා ආසාදනය වි කොළඹ ජාතික රෝහලේදි කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

මේ අනුව මෙරට දැනට සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ ගණන 23  දක්වා ඉහල ගොස් තිබේ.

අද වාර්ථා වු මිය රෝගි කාන්තාවන්ගෙන් එක් අයෙකු 68 වියැති කොටහේන් ප්‍රදේශයේ  වන අතර 81 ක් වියැති අනෙක් කාන්තාව ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයෙනි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here