spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා හමුවේ තෙප්පම් ධිවරයා අන්ත අසරණවෙයි ! රජයෙන් කිසිදු සහනාධාරයක් නොදෙයි ?

Must read

තෙප්ප්ම්තෙප්පම් meril-රට මුහුණු දි ඇති බරපතල ව්‍යවසකාරි තත්වය හමුවේ සමස්ථයක් ලෙසම රටපුරාම ධිවර ප්‍රජාව දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටිති.ඒ මාළු ඇල්ලිමට සහ ප්‍රවාහනයට අවසර ලැබුනද ඒවා මිළට ගැනිමට පාරිහෝගිකයන් ට පැමිණිමට නොහැකි වි තිබෙන නිසාය.
මේ අතර මිගමුව තුල මේ වන විට තෙප්පම් රැකියා කරුවන් බරපතල අසරණ තත්වයකට මුහුණ පා සිටිති.
ඇතමෙක් මාළු ඇල්ලිමට ගියද වෙනදා මෙන්ම ඔවුන් අල්ලනු ලබන කුඩා මසුන් අලෙවි කර ගැනිමට කොටුව පිට්ටනිය අසල ලෙල්ලමට දැන් යාමට නොහැකි ව පමණක් නොව එතනින් මාළු මිළට ගැනිමට කිසිවෙකුටත් පැමිණිමට නොහැකි වි තිබේ.
එබැවින් මේ දක්වා කිසිදු සහනාධාරයක් හෝ නොලැබුන මේ පිරිස අඩුම තරමින් රජය මැදිහත්වි සහන වැඩපිළිවෙලක් දියත් කිරිමට පවා අපොහොසත්ව සිටිති.
මේ ගැන මිපුර ඇමතු තෙප්ප්ම ධිවර නායකයෙකු කියා සිටියේ තම රැකියා කරුවන්ට දැන් අඩක් කුසගින්නේ සිටින්නට සිදුව ඇති බවය.
තෙප්පම් ධිවරයන්ගේ සංගමයේ සිටින සාමාජික ගණන 70 කි. මේ අයට හැකි පමණින් සහය දිය හැකි නම් ඒ කටයුත්ත මිපුර අපට සම්බන්ධිරණය කර දිය හැක.තෙප්පම් ධිවරයා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article