spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොවිඩ් පැතිරෙන දිවුලපිටියෙන් මිගමු නගරසභාවට සේවකයන් ගෙන්න ගන්නේ කව්ද ?

Must read

dayan commiදෙවන කොවිඩ් රැල්ල ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගෙන පැතිර යමින් තිබේ.මිගමුවද මේ වන අවධානම් තත්වයක් කරා ගමන් කරමින් සිටි.
දැනටමත් කොරෝනා ආසාදිත රෝගින් 24 ඉක්මවමින් තිබේ.
තතු එසේව තිබියදි මිගමුව මහනගර සභාවේ කොමසාරිස්වරිය කොරෝනා පැතිර යන මර්මස්ථානයක් වන දිවුලපිටියෙන් එක් විශේෂ සේවකයෙකු මීගමුව මහනගර සභාවේ සේවය සදහා ගෙන්වා ගැනිමට කටයුතු කර ඇතැයි සැලය.
මේ පසුබිම තුල ඇතැම් සේවකයන් කියා සිටින්නේ එය සැබැවින්ම අවධානම් සහගත බවය.
මිගමුවේ කොරෝනා පැතිරිම පාලනය කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අවධානම් දරමින් කටයුතු කරමින් සිටියදි ඒ කිසිවක් ගැන වගේ වගක් නැති කොමසාරිස්වරියට මේ සේවකයාව ගෙන්වා ගැනිමට ඇති විශේෂ අවශ්‍යතාවය කුමක්දැයි මහනගර සභාවේ සේවකයෝ දැනටමත් ප්‍රශ්ණ කරන්නට පටන් ගෙන තිබේ.නගරාධිපතිවරයාගේ සකලාකාර නිතිවිරෝධි කටයුතු යසට ආවරණය කර දෙන නිසා නගරසභා සේවකයන්ගේ අවධානම පවා නොතකා නගරාධිපති දයාන් ලංසාද කොමසාරිස්වරියගේ කැමැත්තට ඉඩ දි තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article