spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිමලරාජන් ඝාතනය කොට වසර 20 ක් .!

Must read

JPC 1JPC 2JPC 3මාධ්‍යවේදී නිමලරාජන්  ඝාතනය කොට වසර 20 ගත වෙද්දි ඒ වෙනුවෙන් වන සැමරුම් 2 කක් සංවිධානය කෙරි තිබුණි.
ඉන් එකක් යාපනයේ පැවැති අතර අනික් සැමරුම මඩකලපුවේදි සිදුව තිබුණි.
නිමල්රාජන් ඝාතන සැමරුම යාපනය මාධ්‍ය සමාජය විසින් ඔවුන් කාර්යාලයේදි සංවිධානය කොට තිබුණ අතර මිට පෙර වසර වලදි ඒ සැමරුම පැවැත්වුනේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සැමරිම වෙනුවෙන් යාපනය නගරයේ ස්ථාපිතව ඇති ස්මාරකය අභියදිය.
යාපනයේ අධිආරක්ෂක කලාපයකදී ඝාතනය කෙරුණ නිමලරාජන් ඒ ව විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය පුවත්පතට විශේෂයෙන් උතුරේ සිදුකරන ව්‍යසනයන් වාර්තා කරමින් සිටියේය .
චන්ද්‍රිකා බණ්ඩාරණායක පාලන කාලය තුල මේ සිදුව තිබුණ ඝාතනයේ සම්බන්ධයෙන් ඇගිල්ල දිගුව ඇති දේශපාලකයන් අදත් මේ සමාජය තුල යහතින් වැජඹෙති.

2016 වසරේදි යාපනයේ පැවැති විරෝධතාවයක්
2016 වසරේදි යාපනයේ පැවැති විරෝධතාවයක්

tmp_3491-IMG_20161019_1153381572513659-1024x592

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article