spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ මාළු මිළ තවත් පහලට !දැල්ලා රු 250යි

Must read

IMG-20201020-WA0012IMG-20201020-WA0014අද ලෙල්ලමට පණ ඇවිත් . …

මීගමුවේ , දූව – පිටිපන මාළු ලෙල්ලම කෑකෝ ගැසීම් , වෙළෙන්ඳන්ගේ කතා බස් මැද අද පවතින්නේ කලබල කාරී පරිසරයකි. මෙම තත්වය ඇතිවී තිබෙන්නේ මිනුවන්ගොඩ ,කටාන වැනි අවට ප්‍රදේශවල වෙළඳුන්ටද අද මෙහි පැමිණීමට ඉඩ කඩක් ලැබී අැති බැවිනි. ඒ නිසා වෙනදා නැති උද්යෝගයක් ලෙල්ලම තුළින් මතුවී පෙනේ. අද වැඩි තොගයක් මාළු තිබෙන බැවින් මිලද අඩු මට්ටමක පවතී. එසේම අද විවිධ වර්ගයේ මාළුද දැකිය හැක.

අද මිල මෙසේය

දැල්ලා රු 250/
ලින්න- රු. 300/
ලොකු පරව් – 620/
පොඩි මොරල්ල- 220/
ලවය – 400/
තඹලය -300/
කුරුවිලි 450/
හුරුල්ල – 350/
බලය – 300/
=කෙලවල්ල -500/- 550/
ලොකු මීවැටි – 700/
=පොඩි මීවැටි – 500/

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article