spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොවිඩ් සමයේ පාපැදියටත් ඉහලම වටිනාකමක් !

Must read

bikeකොවිඩ් වසංගතය අවසන්වනතුරු පාපැදිය ඉතා උචිත ප්‍රවාහන ක්‍රමයක් ලෙස නිර්දේශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එහිදී පවුලේ සාමාජිකයෙක් හැර වෙනත් පුද්ගලයන් පාපැදියේ රැගෙන යාමෙන් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. පාපැදිය සමාජ දුරස්ථතාව ඇතුළු සෞඛ්‍ය නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කළ හැකි ප්‍රවාහන සේවාව බව සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන තිබේ.
මුලාශ්‍රය – අරුණ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article