spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොළඹ – මහනුවර දුම්රිය ධාවනය හෙට (22) සිට නැවත ඇරඹේ

Must read

This image has an empty alt attribute; its file name is image_289e680613.gif

අයපත් කාලගුණයෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවීම නිසා අත්හිටුවා තිබෙන කොළඹ – මහනුවර දුම්රිය ධාවනය හෙට (22) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

රඹුක්කන සිට බලන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයට හානි වීම නිසා දුම්රිය ධාවනය අත්හිටුවා තිබූ බවත් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම මේ වන විට අවසන් වෙමින් පවතින බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

ඡායා – ලංකාදිප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article