spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යුක්තිය ඉල්ලා මීගමු කිතුණු තරුණ තරුණියෝ මහපාරට …

Must read

බලය වෙනුවෙන් අහිංසක ජිවිත බිලිගනිමින් සිදුකළ පාස්කු ඉරුදින ප්‍රහාරයේදි විපතට පත් අහිංසක ජනයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා කිතුණු තරුණ,තරුණියන් මේ වන පෙරමුණ ගෙන සිටිති.

මිගමුව තම්මිට දේවස්ථානය ඉදිරිපිට ඒක් රැස්වු ඔවුන් යුක්තිය ඉල්ලා ඔවුන් දේව කන්නලව්වක් මුලපුරා තිබුණි.මීගමුව කිතුණු තරුණ ප්‍රජාව පාස්කු ප්‍රහාරයට එරෙහිය යුක්තිය වෙනුවෙන් පෙළගැසුනු පළමු අවස්ථාව මෙය විමද විශේෂත්වයකි.කලු ඇදුමින් සැරසි සිය විරෝධය පළකරමින් පැයක පමණ කාලයක් ජපමාලය උච්චාරණය කරමින් සිටියහ.

.වත්මන් පාලනය ජනතාව අතර අද විහිලුවකට ලක්ව පිස්සන් රැලක් යැයි අමතන තැනට වැටි ඇත්තේ පාස්කු ප්‍රහාරයේ සාපය නිසා යැයි දැන් පාර්ලිමේන්තුව තුලදිම ප්‍රසිද්ධියේ කියන්නට පටන් ගෙනය.ආණ්ඩුව මේ තරම් ඉක්මනින් පජාත වි ඇත්තේ මේ ශාපය නිසා යැයි අතිබහුතරයක් කිතුනු ජනයා විශ්වාස කරති.





- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article