spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ෆයිසර් එන්නත් ලක්ෂ 15 ක් දිවයින …

Must read

කොවිඩ් මර්දන එන්නත්කරණයට මෙරටට අවශ්‍ය තවත් ෆයිසර් එන්නත් තොගයක් අද (22) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.
මෙම එන්නත් තොගයට මාත්‍රා ලක්ෂ 15ක් අයත් බව ගුවන් තොටුපල බලධාරින් ප්‍රකාශ කර සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article