spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කෝටි 12 වැය කරලත්, ලයිට් දාන්න අමතක වෙලා ?

Must read

මීගමුව රාජපක්ෂ උද්‍යානයේ  විදුලි පහන් නොමැතිවීම හේතුවෙන් එහි යන  ජනතාව අපහසුතාවයකට ලක්වන පුවතක් මීපුරට වාර්ථා වේ. මේ හේතුවෙන් විශේෂයෙන්ම අපහසුතාවයකට ලක් වන්නේ  ධාවන මන්තීරු වල ක්‍රීඩා කිරීමට පැමිනෙන්නන්ය.
රාත්‍රී කාලයේ උද්‍යානයට ගිය අයෙකු පවසා සිටියේ මෙහි පැමිණෙන බොහෝ දෙනාට දුරකථනය මාර්ගයෙන් එලිය ලබාගන්න සිදු වී ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article