spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බෝලවලාන දෙවස්ථානය අසලදී රිය අනතුරක්

Must read

මීගමුව මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ බෝලවලාන දෙවස්ථානය අසල ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත.
මෙම අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරු තුවාල ලබා මීගමුව මූලික රෝහලට ඇතුලත් කර තිබේ.මෙම අනතුරට හේතුව වී ඇත්තේ මෝටර් රථය ත්‍රීරෝද රථය ඉස්සර කිරීමට යෑමේදීය.
20150307_11563120150307_120259

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article