spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගණේමුල්ලේ සංජීව ගුවන්තොටුපලේ දී අල්ලයි

Must read

ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට තිබේ.

ඒ, නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන්  යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීය.

ඔහු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර මේ වනවිට ආගමන විගමන නිලධාරීහු  ඔහු අත් අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිති.

WhatsApp Image 2023 09 13 at 8.42.38 PM 1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article