spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් ! අද වැඩිම ආසාදිතයන් මිගමුවෙන් …..

Must read

 corona

( 9.00 PM ) ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 න් අවසන් ගත වූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 108 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 5,475 දෙනෙකු වාර්තා වී ඇති බවත් , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 82,933ක් සිදු කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළ බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

අද දින වාර්තා වී ඇති රෝගීන් අතරින් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය  තුළින් 23 දෙනෙකු ද , වත්තල කොට්ඨාසය තුළින් 19 දෙනෙකු ද , කැළණිය කොට්ඨාසයෙන් 15 දෙනෙකු ද , අත්තනගල්ල කොට්ඨාසයෙන් 10 දෙනෙකු ද , දිවුලපිටිය කොට්ඨාසය තුළින් 09 දෙනෙකු ද සිටින බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසු බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article