spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතයි

Must read

මහජන බැංකුව 2ඇඳිරි නිතිය මිට පෙර නොපැවති මීගමුව වැනි ප්‍රදේශවලද බැංකු ඇතැම් විට හිතුමතේ වසා දැමිමටත් , ඇතැම් දිනවල කලින් වසා දැමිමට එහි කළමණාකාරිත්වය විසින් කටයුතු කර තිබිම නිසා ජනතාව මහත් අපහසුවට පත්වු අයුරු අප වෙබ් අඩවිය මගින් මිට කලින්ද පෙන්වා දි ඇත්තෙමු.
විශේෂයෙන්ම මිගමුවේ මහජන බැංකු ශාඛාව ඇතැම් දිනවලි වරුවක් පමණක් වැඩකොට වසා දැමිමට කටයුතු කර තිබිම නිසාම සති අන්තයේ මුදල් අවශ්‍යතාවන් වෙනුවෙන් මුදල් ලබාගැනිමට බොහෝ දෙනෙකුට නොහැකි වු අවස්ථා විය.

කෙසේ වෙතත් හෙට දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) දින සිට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්  දි ඇතැයි අද වෙබ් අඩවිය වාර්ථා කොට තිබුණි.
සැබැවින්ම එය වැදගත්ය

මෙම බැංකු ශාඛා විවෘත කිරීම සඳහා අවශ්‍යවන කාර්ය මණ්ඩලයට සිය ආයතනික හැඳුනුම්පත භාවිතා කර අදාළ බැංකු ශාඛාව වෙත පැමිණිය හැකි බවද කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්  දි තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article