spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගම්පහ වැඩිම සමාජ මාධ්‍ය මැතිවරණ ප්‍රචාරක වියදම සුනේත්‍රාගෙන් සහ වර්නන්ගෙන්..!

Must read

1-billion-people-logged-into-Facebook-on-Monday-660x400

.මෙවර වැඩිම සමාජ මාධ්‍ය ප්‍රචාරක වියදම් දරා ඇති අය පිළිබදව ලයිස්තුවක් දැනටමත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

එයට අනුව වැඩිම වියදමක් දරා ඇත්තේ කොළඹින් තරඟ වදින සමඟි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස විසිනි.ඔහු ඩොලර් 13,152 ක් මේ වෙනුවෙන් වැය කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම වියදමක් දරා ඇත්තේ අපේ ජන බලය පක්ෂයෙන් තරඟ වදින සුනේත්‍රා සමරකෝන්ය සහ පොහොට්ටුවෙන් තරඟ වදින වර්නන් ගුණරත්නය.
සුනේත්‍රා සමාජ මාධ්‍ය ප්‍රචාරණය වෙනුවෙන් ඩොලර් 7,002 ක් වැය කොට තිබෙන අතර වර්නන් ගුණරත්න ඩොලර් 8240 ක් වැය කොට තිබේ.

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් සහ රතන හිමියන් අපේ ජනබල පක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලන ක්‍රියාකාරින් ලෙසින් කටයුතු කරගෙන යති.

 

Screenshot_20200729-082201_Facebook

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article