spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගැබ්ගෙල පිළිකා වැලැක්වීමේ එන්නත් ලබාදීම ඇරඹේ….

Must read

(9.45) වයස  අවුරුදු   13ට  අඩු   ගැහැණු  දරුවන්  සදහා   නියමිත   H P V (Human  Papillomavirus)  නම්වු   ගැබ්ගෙල  පිළිකාව  වැලැක්වීමේ  එන්නත   ලබාදීම    මේ දිනවල  පාසැල්   මට්ටමින්   ආරම්භ කරඇත.  මීගමුව  ප්‍රදේශයේද  දළුවකොටුව   ශාන්ත  ආනා  විදුහලෙන්   පළමුව  මෙම  සත්කාරය  ආරම්භ  කළබව  දළුවකොටුව  ප්‍රදේශය භාර   මහජන  සෞඛ්‍ය   පරීක්ෂක   ඉමන්ත  මහතා  අප සමග පැවසීය.   පාසැලේ   6වසර   මේ  සදහා   තෝරාගෙන ඇත.   පෙබරවාරි   7 වන දින සිට   මෙම කටයුත්ත  සිදුකෙරෙන  අතර   ජුනි මස  අවසන්  කලයුතුය. එන්නත  දෙවරක්   ලබාදියයුතු  හෙයින්  දෙවන  පියවර   නැවත  ජුනිමස  ආරම්භ  කරන  බව  ඉමන්ත  මහතා  පැවසීය. cr

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article