spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගිලෙන්නේ නැතිව නාන්න මිගමුවේ අපුරුම තැන මෝරවල ! හැබැයි තවත් සති 2 ක් ඉවසන්න!!

Must read

මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්.
අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට ධීවරයන් මෝර වල කියන්න පටන් අරන් තියෙනවා.
මේ දිනවල මුහුදේ වලාල කාලය නිසා රළු බවින් අඩුයි . ඒ හින්දම එහි සුන්දරත්වයත් වැඩියි.අනාරක්ෂිත තැන්වල නාන්න ගිහින් ජිවිත නැතිකරගැනිම් ගැන ප්‍රවෘත්ති අපි දිනපතාම වගේ අහනවා. ඒ හින්ද නාන්න නම් අපි හැමවෙලාවකම ආරක්ෂිත තැන් ගැන පමණක් අවධානය යොමුකරන්න වෙනවා.
ඒ අතින් ගත්තම මෝරවල කියන්නේ වලාල කාලෙට ස්වාභාවික  නාන තටාකයක්ම තමයි.
හැබැයි මේ තත්වය හැබෑවටම විදගන්න නම් අපට තවත් සති 2කක් විතර ඉවසන්න වෙනවා. මොකද එතකොට තමයි මුහුද වලාල වෙලා මෝරවල නාන්න සුපිරිම තත්වයට එන්නේ. ඉතින් ඒ සුන්දරත්වය ඒ විදියටම විදගන්න දැන්ම ඉදන් ඔයාලට ඒ ගමන එන එක සැලසුම් කරගන්න පුලුවන්.
.අපි මෙහෙම කියද්දිම මෝර වල අවට ධීවරයෝ අපට කියන්නම කියල තවත් කාරණයක් තියෙනවා.
මේ සුන්දරත්වය විනාශ කරන්නේ නැතිව ඒක විදගන්න කියන එක.
වැඩි විස්තර දැනගන්න ඇවිත්ම බලන්නකො……

IMG-20160506-WA0010IMG-20160506-WA0024IMG-20160506-WA0031IMG-20160506-WA0023IMG-20160506-WA0022IMG-20160506-WA0020IMG-20160506-WA0016IMG-20160505-WA0002IMG-20160506-WA0018IMG-20160506-WA0015

IMG-20160506-WA0013IMG-20160506-WA0010

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article