ගුවන් අනතුරෙන් තවත් මගියෙකු දිවි ගලවා ගනී.?.

0
146

 

( දෙවනි සංස්කරණය  )  එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් තවත් මගියෙකු දිවි ගලවාගෙන ඇතැයි Times now   රූපවාහිනිය මීට සුලු මොහොතකට පෙර වාර්තා කර සිටියේය.
මේ අනුව එක් ඉන්දියානු ජාතිකයෙකු මෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයෙකුද දිවි බේරාගත් අතර වන times news වාර්තා කර සිටියේය.
මෙම ගුවන් අනතුරෙන් ගුවන් මගින් 240ක් ද,වෛද්‍ය නේවාසිකාගාරයේ 75 ක් මිය ගොස් 45 තුවාල ලබා ඇතැයි Timesnow වාර්තා කරන්නට යෙදුණි.

මෙසේ දිවි ගලවා ගත්.එක් අයෙකු හදිසි දොරටුවෙන් දිවි බේරාගත්.බව වාර්තා කර තිබුනේ ඔහු ඇවිද යන රූපරාමුද සමගිනි.

කෙසේ වෙතත් දෙවනියට දිවි ගලවා ගත්තේ යැයි සදහන් පුද්ගලයා ගැන   පුවත මේ වන විය time now රුපවාහිනි ය සඳහන් කරන බවක් නොපෙනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here