spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෝඨාගේ ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර ගැන නඩුව දිනපතා ඇසීමට තීරණයක්

Must read

gotabhaya-lanka-life-afp

හම්බන්තොට, මැදමුලන ඩී.ඒ .රාජපක්ෂ කෞතුකාගාරය ඉදිරිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කලේයැයි චෝදනාවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව දිනපතා අැසීමට කොළම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර ඇත. ඒ අනුව ඔක්තෝබර් 15 වනදා සිට මෙම නඩුව දිනපතා විභාගයට ගනෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article