spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

චිත්‍රාල් පදනමෙන් ආබාධිත පුරවැසියන්ට සරණවෙයි

Must read

නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම සහ වෛද්‍ය හාන්ස් ඩෙන්ට්ලර් අායතනය ඒක්ව පුත්තලම් දිස්ත්‍රික්කයේ අසරණ අබාධිත පුද්ගලයින් වෙනුවෙන් රෝද පුටු, අත්වාරු සහ අනෙකුත් උපකරණ පරිත්‍යාග කිරීම අද දින වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චි්‍ත්‍රාල් ප්‍රනාන්දු මහතාගේ නිවසේදී සිදු කරන ලදී. මෙහිදී රැපියල් ලක්ෂ 50 ඉක්මවන වටිනාකමින් යුතු උපකරණ 200 කට අාසන්න රෝගීන් පිරිසකට පරිත්‍යාග කිරීම් සිදුවිය.14519773_1205290846210201_8115304453017969071_n 14519834_1205288349543784_2279105122197545805_n 14572355_1205290516210234_1140667524675565364_n 14581396_1205288519543767_4688655042881792638_n 14581471_1205290019543617_8685327302300635989_n 14590477_1205290789543540_4660931292441927781_n 14591875_1205290082876944_7347994782828235839_n 14600925_1205290502876902_7296051449691390079_n 14639609_1205288269543792_3081777794759461389_n 14650731_1205289622876990_1613753686710079555_n
ඡායාරෑප සදහා පිවිසෙන්න
https://www.facebook.com/chithralfernando

Save

Save

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article