spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටුන දුම්රියක්

Must read

2
අනතුරට පත් දූම්රිය එම මාර්ගයේ නතර වි නිබු අයුරු

1කොළඔ සිට හලාවත බලා ධාවනය වු බඩු රැගත් දූම්රියක් පෙරේදා 8 දහවල් සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේදී නවතා තිබු ති්‍රරෝද රථයක ගැටිම හේතුවෙන් එහි දූම්රිය ගමනා ගමනය පැය තුනකට අධික කාලයක් නතර විය
දූම්රිය මාර්ගය අසල නවතා නිබු ති්‍රරෝද රථයක්  දූරියේ ගැටිම හේතුවෙන් ඇති වු කාර්මික දොෂයක් නිසා දූම්රිය එම ස්ථානයේ පැය තුනකට අධික කාලයක් නතර වි තිබුණු අතර කොළඔින් දූම්රිය එන්ජිමක් ගෙන්වා සිදූව දූම්රිය ස්ථානයට රැගෙන ගොස් දමා දූම්රිය මාර්ගය යතා තත්වයට පත් කිරිමෙන් පසු දූම්රිය මාර්ගයේ දූම්රිය ගමනා ගමනය යතා තත්වයට පත්කර බව දූම්රිය දෙපාර්ථෙමින්තුෙවි නිළධාරි වරයෙකු පැවසීය.
මෙය හේතුවෙන් දූම්රියෙන් ගමන් ගන්නා මගීන් දැඩි දූෂ්කර තාවයන්ට පත් වු බව දූම්රිය වලින් ගමන් ගන්නා මගින් පැවසීය
සටහන සහ ඡායා  – ප්‍රියප්‍රේම මාණික්කරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article