spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තුරුණු ශක්ති පදනමෙන් දරුවන්ට නොමිළේ ඉංග්‍රීසි භාෂා පාඨමාළාවක්

Must read

තුරුණු ශක්ති ප්‍රජා සත්කාරය මගින් සංවිධානය කල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ පාඪමාලාව නිම කල සිසුන් සඳහා සහතික පත් බෙදා දීමේ උත්සවයක් පසුගිය මස 21 දින බස්නාහිර පලාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මැතිතුමාගේ ප්‍රධානත්වයේන් පැවැත්විනි.  මීගමුව ඒත්තුකාල සිල්වේස්ටර් පාසල් ශ්‍රවණාගාරයේදි පැවැති මෙම උත්සවයට මීගමුව දොන් බොස්කෝ ආයතනයේ ගරු මේරි කන්‍යා සොහොයුරියද  තුරුනු ශක්ති ප්‍රජා සත්කාර පදනමේ සභාපති ශනිත් මිරැන්ඩා මහතා, ඒත්තුකාල සිවිල් ආරක්ෂක  කමිටුවේ සනා මහතා සහ ඤානම් මහතා, සහ තවත් ආරාධිත අමුත්තන් රැසක් සහභාගි විය.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත

2
ශානිත් මිරැන්ඩෝ

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පාසල් යන දූදරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් තුරුණු ශක්ති ප්‍රජා සත්කාර පදනමේ සභාපති ශානිත් මිරැන්ඩෝ මැතිතුමාගේ අදහසකට මෙය නොමිලේ ඉදිරිපත් කෙරිනි.unnamed

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article