ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක් වු හයේෂිකාට වැඩවරදින ලකුණු ? සැමියා පොලිසියට භාරවෙයි ?

0
1119

රටේ ආන්දෝලනයකට පවා තුඩු දුන් චරිතයක් වු ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක වු හයේෂිකා ප්‍රනාන්දුව ඉක්මනින් අත්අඩංගුවට ගැනිමට යන බවට වන කසුකුසුවක් මේ වන විට සමාජ ගත වෙමින් තිබේ.

ඒයට හේතුව යැයි පැවසෙන්නේ ඇයත් සමගින් සේවය කරන කාර්ය මණ්ඩලයේ අයකුට කර ඇතැයි කියන පහර දිමකි.මෙසේ පහර කෑමට ලක්වු කෙනා පසුගිය දිනක මිගමුව රෝහලේ 6 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ගෙන තිබුණ අතර පසුව අධිකරණ වෛද්‍ය පරික්ෂනයකට ලක්ව  තිබුන බවද වාර්තා විය.

මේ සිදුවිම හේතුවෙන් කටාන පොලිසිය බොහෝ දුරට ඇයව අත්අඩංගුවට ගැනිමට ඉඩ ඇතැයි යන්න  වන විට විශේෂයෙන් ප්‍රදේශයේ මාධ්‍යවේදින් අතර පුවතක් බවට පත්ව තිබේ.

මේ අතර ට සුලු මොහොතකට කලින් වාහන දෙකකින් ඇගේ නිතිඥ මහතුන්ද සමගින් පැමිණි ස්වාමිපුරුෂයා සහ ඇගේ ආයතනයේ කළමණාකාරු කටාන පොලිසිය භාර වි ඇතැයි වාර්තා වේ .

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here