spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනාධිපතිතුමනි වයිපර් එකක් හදලා තියා ගන්න

Must read

 

ලෝකයේ ජනතා කැමැත්තට පිටුපා රටවල් පාලනය කළ පාලකයින් ජනතා අප්‍රසාදයට පිළිකුළට හා වෛරයට පාත්‍ර වීම පිළිබඳව ප්‍රබන්ධ කතා රාශියකි.

මෑත යුගයේ මෙන් එක් කතාවක් වඩාත්ම හොඳින් ගැළපෙන නායකයා මෛත්‍රීපාල මහතා ය.
ජීවත්ව සිටියදී පමණක් නොව මියගිය පසු ද සදාකල් ජනතා ගෞරවයට පත් වීමේ පිපාසයෙන් පෙළුණු එක් පාලකයෙකු මියගිය පසු
සිය දේහය කල් තබා ගත හැකි බෙහෙත් යොදා වීදුරු පෙට්ටියක තබා ජනතාවට දැක බලාගැනීම පිණිස සැලසුම් කොට ඒ සැලැස්ම තම
සමීප හිතවතෙකුට පෙන්නුවේ ලු.
පාලකයා

'You're right. It's not a coffin. It's a tanning bed. He wanted to look good for the funeral.'
‘You’re right. It’s not a coffin. It’s a tanning bed. He wanted to look good for the funeral.’

: “කොහොමද මේ නිර්මාණය? අර තියෙන්නෙ මල් ආසනේ එන අයට ඒකෙ මල් තියන්න පුළුවන්
මේ ඔක්කොම කිරි ගරුඬ. කිරිගරුඬ පෙට්ටිය වටේ තනි රත්තරං.
උඩින් දාල තියෙන දාල තියන වීදුරුව පළිඟු එකක්.
කොහොම ද මොනවත් අඩුපාඩුවක් එහෙම තියෙනවද?”

හිතවතා : “ඔක්කොම හොඳයි ඒත් පොඩි අඩුපාඩුවක් තියෙනවා”

පාලකයා : “ඒ මොකක් ද? ”

හිතවතා : “පෙට්ටියේ මුහුණට උඩින් තියෙන වීදුරුවට වයිපර් එකක් හයි කරන්න ඕනෑ”

පාලකයා : “ඒ මොකටද? වහිනවට? මේකට වතුර යන්නෙ නෑ”

හිතවතා : “නෑ මිනිස්සු ඇවිල්ල මූනට ගහන කෙල ඉවත් කරන්න!”

යැයි කීවේ ලු

බල්ලෙක් බලු වීම ජාන පිළිබඳ කතන්දරයකි

රජෙක් බලු වීම චර්යාව පිළිබඳ කතාවකි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article