spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාතික ලයිස්තුව හවුල්කාර පක්ෂවලටත් බෙදා නොදි සජිත් තනියම බදාගනියි….

Must read

1596869749-Samagi_Jana_Balawegaya_L

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස් කර අවසන් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

අදාළ නාම ලේඛනය ඊයේ (13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණි.

කෙසේවුවද, පසුගිය කාලයේදී එම පක්ෂය සමඟ මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ හවුල්කාර පක්ෂ මන්ත්‍රී ධූරය බැගින් ඉල්ලා සිටිය ද ඔවුන්ට අදාළ ලයිස්තුවෙන් මන්ත්‍රීධූර ලබා දී නැතැයි වාර්තා වේ.

සමගි ජන බලවේගය විසින් ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති අය මෙසේය.

රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බකීර් මාකර්, ඉරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසානායක, ඩයනා ගමගේ

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article