spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජාංගනයේ සිසුවෙකුටත් කොරෝනා ! 30 දෙනෙක් නිරෝධායනයට !

Must read

 1595855439-Corona_Positive_L

රාජාංගනය ප්‍රදේශයේ පාසල් සිසුන් ගුරුවරන් ඇතුළු 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇති බව දෙරණ වෙබ් අඩවිය වාර්ථා කර තිබේ.

ඒ ප්‍රදේශයේ පාසලක පාසල් සිසුවෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට සිදුකළ පළමු පරීක්ෂණයේ දී තොරතුරු අනාවරණය වීමත් සමග මෙම පියවර ගෙන ඇත.
ශ්‍රි ලංකාව තුල දැනට හඳුනාගෙන ඇති මුළු රෝගින් ගණන 2882 ක් මේ අනුව ඉහල ගොස් තිබේ.

රාජාංගණය යාය 5 නවෝද්‍යා විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකුට රෝගය ආසාධනය වී ඇති අතර, ඔහු එම ප්‍ර‘දේශයේ පළමුවෙන්ම රෝගයට ගොදුරු වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිට පදිංචිකරුවෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article