spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඥාණසාර හිමියන් සිදුකරන ජාතිවාදි ක්‍රියාවන් වහා නතර කල යුතුය -ගාමිණි වියන්ගොඩ (වීඩියෝ)

Must read

 

May 24th, 2017 | By admin | Category: LEAD NEWS, Today Lead News

අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාර විසින් සංවිධානය කරන ලද පුවත් පත් සාකච්ඡාවක් ඊයේ (23) වනදා කොළඹ දි පැවැත්විණි. ඒ සදහා සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය නියෝජන කරමින් මහාචාර්ය සරත් විජේසුරිය,පුරවැසි බලය සංවිධානය නියෝජන කරමින් ප්‍රවිණ ලේඛක ගාමිණි වියන්ගොඩ,නිතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන,වෘත්තිය සමිති නායක සමන් රත්නප්‍රිය සහ නිදහසේ වේදිකාව නියෝජනය කරමින් අචාර්ය නිමල්කා ප්‍රනාන්දු,නිතිඥ සුදර්ශණ ගුණවර්ධන යන මහත්ම මහත්මින් අදහස් දැක්විම් සිදුකලහ. ඔවුන් විසින් සිදුකල අදහස්  පහතින් නැරඹීය හැක.NNMCNNMC3NNMC 2

 

 

 

 

 

 

Recent Posts

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article