Citizen Page ටයිගර් ෂාක් පිහිණුම් තරගාවලිය By fgamage - 2014 February 3 0 491 FacebookWhatsApp පසුගිය පෙබරවාරි මස 02 වනදා මීගමුව බීච් පාක් හිදී කිලෝමීටර් දෙකේ පිහිණුම් තරගාවලියක් පැවැත්විනි. මෙම පිහිණුම් තරගාවලිය මීගමුව මුහුදේදී සිදුකළ අතර මේම තරගය ‘ටයිගර් ෂාක් පිහිණුම් සමාජය විසින් සංවිධානය කර තිබුණි . ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්