spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තඹුත්තේගම වට්ටක්කා මීගමුවේදී ගෙඩියක් රු 100ට

Must read

wattaccaඅද මීගමුව කට්ටුව පාර අසල  වට්ටක්කා වෙළදාමේ යෙදුන පුද්ගලයෙකු හමුවිය. ඔහු තඹුත්තේගම සිට පැමිණ වට්ටක්කා අළෙවි කරමින් සිටියා. පොඩි ගෙඩියක් රු 50කටත් ලොකු ගෙඩියක් රු 100කටත් අළෙවි කරනු ලැබුවා. මේ දිනවල එළවලු ගොවියන් මුහුණ දී ඇති අර්බුදය  හමුවේ  මේ ආකාරයට හෝ සිය පළදාව අළෙවි කර ගැනීමට දරනා උත්සාහය අගය කළ යුතු අතර පාරිභෝගිකයන්ටද මෙවැනි මිළකට වට්ටක්කා මිලදී ගැනීමට හැකිවීමද යම් තරමකට සහනයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article