spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පළතුරු කඩයෙන් ලොකු පොසතෙක් වෙන්නට කිසිදවසක බැරිවුනද දැන් ඔහු සැබෑ පෝසතෙකි.

Must read

වින්ටන්

වින්ටන්

9 වෙනි වරට පැවැති අවස්ථාවේ අප ගත් ඡායාරුපයකි.

11 වරටත් වින්ටන් දන්සැලේදි
11 වරටත් වින්ටන් දන්සැලේදි

24(8.00 am ) වින්ටන් ජිවත් වන්නේ පුංචි පළතුරු කඩයක් දාගෙනය. ඉන් ලොකු පොසතෙක් වෙන්නට කිසිදවසක වින්ටන්ට බැරිවුනද දැන් ඔහු සැබෑ පෝසෙතෙකි.
ඒ රැස්කරගෙන ඇති කුසල් නිසාවෙනි.
ගමේ අන් අයගේද සහයෙන් වින්ටන් 11 වෙනි වරටත් මඤ්ඤොාක්කා දන්සැල ඊයේ පෙරවරුවේ කුරණ විජය පාරේදි සංවිධානය කර තිබුණි.
ඔහු ඊළඟ විශේෂත්වය වන්නේ සෑම පොසොන් දිනයකට ඔහු විසින් සතුන් සඳහා පවත්වනු ලබන බලකපුටු දානයයි.
මිනිසුන්ට මෙන්ම සතුන්ටත් බඩගිනි වන බව වින්ටන් ලා වැනි උන් හොදින් දනි.7

කලින් දිනයේ සිට දන්සැල් කුස්සියේ මහන්සිය
කලින් දිනයේ සිට දන්සැල් කුස්සියේ මහන්සිය

5
මෙවර දන්සැල සදහා මඤ්ඤොාක්කා කිලෝ 1250් ක් සහ පොල්ගෙඩි 200 ක් යොදාගෙන තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article