spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තරුණයන්ගේ බිත්ති සිතුවමෙනුත් ලකුණු දාගන්න හදන දේශපාලකයෝ!

Must read

FB_IMG_1575791754793අප කල් ඇතිවම හෙළදරව් කළ පරිදි මීගමුවේ බිත්ති සිතුවම් වැඩපිවෙළට එක්ව එයද තමන්ගේ වැඩක් යැයි කියාගන්නට ඇතම් බංකලොත් දේශපාලකයන් උත්සාහ දරති.මීගමුවේ තරුණයෝ අද සිය බිත්ති පින්තාරු කටයුත්ත මිගමුව රෝහල් තාප්පයෙන් අරඹා තිබුණි.අපද කලින්ම සටහන් කළ පරිදි මිගමුවේ බිත්ති හැඩකෙරෙන්නෙ මිගමුවේ අසිරියද සමගිනි.FB_IMG_1575791920592FB_IMG_1575791803432එයට යුදකාමිත්වය රණකාමිත්වය එක් කිරිමට මෙම තරුණයෝ කටයුතු නොකිරිම ප්‍රසංසනීයයි .එකම අවුල වි තිබුනේ ඒ තරුණයන්ගේ පහණින් එළිය බලන්නට පැමිණ සිටි දේශපාලකයන්ය.දයාන් ලංසා ඊයේ දිනයේ සිය මුහුණු පොතේ සටහන් තබා තිබුනේ මේ කටයුත්තට ඔහුද සම්බන්ධ යැයි කියාය.මේනිසාම මෙය ස්වාධිනව කරගෙන යා යුතු යැයි කියා සිටි පිරිස මේ නිසා අසරණ වි ඇත.

ඡායා-සෙත්එෆ්එම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article