spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තරුණයන්ට චිත්‍ර අදින්න දෙන්න ! දයාන් ඔයා ඩෙංගු පාලනය කරන්න!

Must read

Negombo_02රටපුරා මතුව ඇති තාප්ප පින්තාරු රැල්ල පිටුපස දේශපාලනයක් ඇති බැව් පැහැදිලිය.එය සැලසුම් කර ඇති පරිදිම ක්‍රියාත්මක බව බිත්තිවලින්ම පෙනේ.ඊටත් වඩා මිගමුව වැනි නගරවලදි නගරය ලස්සන කිරිම කෙසේ වෙතත් ඩෙංගුවත් පාලනය කරගන්න බැරි නගරාධිපති තරුණයන්ගේ බිත්ති පින්තාරු වැඩේටත් පැනල ඒකට දේශපාලන එකතුකරල ඒක හයිජැක් කරල ඒ තරුණයන්ගේ උද්යෝගය හොරකම් කිරිමෙ නිර්ලජ්ජිත උත්සාහයක නිරතව සිටි.සැබැවින්ම මෙය බංකො⁣ලොත් දේශපාලනයයි.

Screenshot_20191207_171715

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article