spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තවත් ආසාදිතයන් 49 ක් ! මුලු ගණන 1770 දක්වා ඉහලට ..

Must read

Brandex-India-Coronaකොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඉන් ආසාදිතයින් 13 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර, අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව බ්‍රැන්ඩික්ස්  කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1,770 කි.
මේ අතර පසුගිය දින 4 ක් කාලය තුල නිදහස් වෙළද කලාපයෙන් හදුනාගෙන තිබුණ අසාදිතයන් ගණන 72 ක් වි තිබුණි.
නිදහස් වෙළද කලාපයේ කම්කරුවන් විශාල වශයෙන් නේවාසිකාර වල සිටිම හේතුකො මේ තත්වය ඉදිරියේදි තවත් බරපතල වේද ප්‍රශ්ණ අද වඩාත් අවධානය යොමු කළ යුතු එකක් බවට පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article