spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොළඹ නගරාධිපණියටත් PCR පරික්ෂණ …

Must read

index

 

 කොළඹ මහනගර සභාවේ පුණ්‍ය කටයුතු පිළිබද කොමසාරිස්වරයාටත් කොවිඩ් ආසාදිතව ඇති බව වාර්ථා විමත් සමගින් කොළඹ මහ නගර  කොළඹ නගරාධිපතිණි  රෝසි සේනානායකටද  හෙට PCR පරීක්ෂණයකට භාජනය කිරිමට නියමිත්ව ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ
පුණ්‍ය කටයුතු පිළිබද  කොමසාරිස්වරයා සහභාගී වූ කොළඹ මහ නගර සභාවේ මූල්‍ය කමිටු රැස්වීමට සේනානායක  සහභාගී වූ බව එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය.
මේ අනුව හෙට දිනයේදි කොළඹ නගරාධිපතිණිය ඇතුළු මුල්‍ය කමිුවේ 
මූල්‍ය කමිටුවේ අනෙකුත් සාමාජිකයින් හටද  PCR පරීක්ෂණය සිදුකිරිමට නියමිතව තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article