spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තවත් කොරෝනා ආසාදිත රෝගීන් 117දෙනෙකු සුවය ලබති !

Must read

1582958900-IDH_Lතවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 117 දෙනෙකු සුවය ලබා තිබේ.

අයි.ඩී.එච්, වැලිකන්ද, ඉරණවිල, හම්බන්තොට, රඹුක්කන, කාත්තන්කුඩි, තෙල්දෙනිය, හෝමාගම,කොස්ගම, දංකොටුව සහ නෙවිල් ප්‍රනාන්දු යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් ගණන 4,399ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වන විට මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 10,424 ක් වන අතර, ඉන් පුද්ගලයින් 6,005ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

අද (31) දිනයේ දී තවත් කොවිඩ් මරණයක් වාර්තා වු අතර ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article