තවත් දඩමස් ජාවාරමක් වටලා දෙදෙනෙකු අත්අඩංගුවට….

0
205

බස්නාහිර පළාත් විශේෂ වැටලීම් ඒකකය මගින් 2020/ 12 / 26 වන දින මුවමස් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මුතුරාජවෙල අඩවිවන නිලධාරී ලසන්ත ගුනවර්ධන මහතා විසින් මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව සඳහන් කරන අතර මෙසේ අත්අඩංගුවට ගත් දෙදෙනා වැලිසර ගරු මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here