spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තහනම්..!

Must read

1375385213_j1YD5gGREuJhgOXa0fcY_adam_and_eve_

ආදම් සහ ඒව

කෑව නේද අර ගෙඩිය

ඒ වගේ නොවේ මැ යි මේ ගෙඩිය..

නමින් එය හොර ගෙඩිය

අධිවේග කොමිස් ටික

වරායේ පගා ටික

මත්තලින් ජරාවක් ලෙස

පීදුණේ කුමක් ද?

ඒ තමා හොර ගෙඩිය..

අර සැප ද මේ සැපද

දරුන්ටත් සැණකෙළිය

බත්බැලව් එක පොදියෙ

කෑව කෑවා රටක අසිරිය..

උන් හොරා කෑවේ රට්ටුන්ගෙ දිවි සැරිය..

කෑ උන් අපාරයි

ජනවාරි 8 දා කුජීතයි

ලැජ්ජාව නැති හේමයි

යළිත් එන්නට වළිය බෝමැ යි..

ඉඩක් දෙන්නට නාකයි

කුරු ගලේ පහරනු නියතයි

වන්දි භටයෝ පෙරේතයි

හයිනා සතුන් සේ කුණු මසට ලෝබයි..

පරදමු අපි යළිත්.. ඔව්.. යළි යළිත්

හොරුන් නම් එපා අයෙත්

මහ තොවිලෙ රට හදන

අගෝ 17 සූදානම්..

කියමු අපි හොරුන්ටත් හොරුන්ගෙන් හොරුන්ටත්

යළිත් මේ පිම් බිම (ප්‍රජාතන්ත්‍රවාදය)

පය තබනු තහනම්..

කියමු අපි එක හඩින්

නුඹලාට තහනම්

අනුරසිරි හෙට්ටිගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article