spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එංගලන්තේ ඇල්බට් අංකල් කෙනෙක් ගැණියෙක් බේරගන්න ලංකාවට ඇවිත්.

Must read

අද කාලේ මරු දේවල් වෙන්⁣නේ .රටේ මනුස්සකම් බල්ලට ගිහින් බල්ලෝ හරියට එංගලන්තේ ගිහින් වගේ.

සුද්දෝ ලංකාවට ආවේ නැත්නම් බලාගන්න තිබුන ලංකාවේ කෙලි.

සුනිල් පෙරේරා තමයි නියමට කියල තිබුනේ.⁣

කොහොම උනත් ලගදි මරු වැඩක් වුනා.

දුක්මහන්සි වෙලා දරුවෝ හදපු තාත්ත කෙනෙක් ගැන නිකමට නොබල හිටපු පුතෙක් අඩුම තරමෙ තාත්තගේ මළ ගෙදර ඇවිත් නැතිවුනට ගෑණියෙක්ව බේරගන්න ලංකාව ඇවිත් කියල වෙන්නප්පුව පැත්තෙන් අපට වාර්තා වෙලා තියෙනව.

.

දැන් ලංකාවේ සිද්ද වෙන දේවල් .පොලිසි ගානේ ගියොත් පොතක් පිරෙන්න මේ වගේ දේවල් එකතුකරගන්න පුලුවන්.එච්චර පුතයල දැන් ඉන්නේ.

අනේ අම්මපා ඉතින් මේ වගේ දරුවෝ .උන්ට ලොකු පවුම් ,ඩොලර් ,යෙන්,යුරෝ තමයි අම්මල තාත්තල නෙමේ .හැබැයි එහෙම උන්ට දඬුවම් දෙන්නේ /දෙයියොම තමයි

පොලිසි වලින් දේවල් කෙරෙයි කියල හිතාගන්න ඕනෙමත් නෑ.නීතියත් අසරණයි.මේ සිද්ධිය ගැන අපි කතා වෙන කොට වසක මනුස්සයෙක් පොලිසියකදිම මරු කතාවක් කිව්වා.

ඔවා පඩිසන් දෙනවා මහත්තයෝ.එච්චරයි.

ලන්ඩන් නුවර කැමියොන් අංකල්
( අදින් ඇරඹෙන මේ විශේෂ සටහන් සතිපතා පළකිරිමට බලාපොරොත්තු වෙමු)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article