spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දංකොටුව නගරයේ හෙරොයින් විකිණු පුද්ගලයෙක් අත්අඩංගුවට

Must read

දන්කොටුව නගරයට හෙරොයින් බෙදා හරින ප්‍රධාන පෙලේ පුද්ගලයෙක්ව හෙරොයින් පැකට් 75 ක් අළෙවි කළ උපයාගත් රු 13000ක මුදලක් සමග දන්කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොස්තාපල් ජයවිර මහතාට ලැබුණු තොරතුරක් මත දන්කොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිළින හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවිමෙන් පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබේ.
ඡායා – චන්දන ප්‍රනාන්දු / වෙන්නප්පුව – ලංකාදීප වාර්තාකරුch121462473_1765035003539225_9163565591582022155_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article