spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බුරියානි මලෙන් ගතහැකි ප්‍රයෝජන ගැන ඔබ දන්නවා ද?

Must read

බුරියානි මල් ඉන්දියානු මෙන්ම චීන ආහාර සැකසීමෙදී අනිවාර්ය අංගයකි.
බත් පිසීමෙදී බුරියානි මලක් එක් කිරීමෙන් එහි රස සුවඳ මෙන්ම ගුණයද වැඩි කරයි.
සව් හෝ ඕනෑම  අතුරු පසක් පිසීමෙදී බුරියානි මල් කැබැල්ලක් එක් කිරීමෙන් රස සුවඳ මෙන්ම ගුණයද වඩි කරයි.

බුරියානි මල් වල ගුණ
විශබීජ නාශකයක් ලෙසින් පාවිච්චි කල හැක.
ආහාර දිරවීම පහසු කරයි.
මස් පිඩු පෙරලීම අඩු කරයි.
ඔක්කාර ගතිය මඩ පවත්වයි.
ආහාර රුචිය වඩවයි.


මීගමුවේදී ඔබට පිරිසිදුව ,සකස් කළ හැකි බුරියානි මල් මෙන්ම බුරියානි මල් පවුඩර් මිළදී ගතහැකි මොණිකා ග්‍රයින්ඩින් මිලස් වෙතින් මිළදී ගතහැකියි. Star Anise1

මොණිකා ග්‍රයින්ඩින් මිල්ස්
නො 18 /පළමු මහල ?ද කෘාස් මාවත/මීගමුව
දු.ක.0312230838


මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් ගැන ලිපි

කුළු බඩු ව්‍යාපාරයේ ජන හද දිනාගත් ” මොණිකා” ග්‍රයින්ඩින් මිල්ස්

2කරපිංචා කොල හිස්කෙස් වර්ධනයට උපකාරයක්.
3
  වසර 65 ක් පුරා එකසේ ඔබ දිව පිනවූ මොනිකා කුළු බඩු

star-anise2 star-anise-ground-1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article