spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වලිසිංහ හරිස්චන්ද්‍ර ජන්ම ගුණඅනුස්මරණ උත්සවය හෙට හරිස්චන්ද්‍ර ජාතික පාසලේදී..

Must read

21729135_1508052982582587_817111476_n

වලිසිංහ හරිස්චන්ද්‍ර ජන්ම ගුණඅනුස්මරණ උත්සවය හෙට දිනයේදී මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. එම උත්සවය පාසලේ නව විදුහල්පති චන්දිමා සිරිවර්ධන, සහකාර විදුහල්පති නාමලී බස්නායක හා සිසිර ප්‍රියන්ත යන හත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. ආදිශිෂ්‍ය සංගමයේ ප්‍රධාන නිලමඩුල්ලේ සහභාගීත්වයද මෙම අවස්ථාවට ලැබීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article