spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරාටේ කණ්ඩායමට හරිස්චන්ද්‍රයෙන් පුතෙක්..

Must read

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරාටේ කණ්ඩායම නියෝජනය කරන්නට මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ චතුර පෙරේරා ශිෂ්‍යයා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා. 17න් පහල කරාටේ තරගාවලියේදී අනුශූරතාවය දිනාගැනීමට සත් වූ චතුර, කණිෂ්ඨ පාසල් කරාටේ කණ්ඩායමේ නායකයාද වනවා. එමෙන්ම මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රීලංකා කණ්ඩායමේ ගම්පහ දිස්ත්‍රික් නියෝජනය වන්නේද චතුර පෙරේරා ශිෂ්‍යයා වීම විශේෂත්වයක්.

මේ වන විට 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන චතුර පෙරේරා පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්ද වෙනවා. පාසලේ සෑම අතින්ම කැපී පෙනෙනෙ දීප්තිමත් ශිෂ්‍යයෙක් වන චතුරට ඔහුගේ අනාගත කටයුතු මෙන්ම ක්‍රිඩා කටයුතු සදහාද උපකාරයක් හා අගය කිරීමක් වශයෙන් පාසලේ ගුරු මණ්ඩලය,ජ්‍යෙෂඨ ආදි ශිෂ්‍ය සංගමය හා 1998 ආදි ශිෂ්‍ය කණ්ඩායම ුද් පරිත්‍යාග කිරීමක්ද පසුගියදා මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේදී පවත්වා තිබුණා.

චතුැ

චතුර

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article