දකුණු සමුපාකාර සමිතියේ සභාපතිගේ කොරෝනා නොසැලකිල්ල ???

0
92

මිගමුවේ ප්‍රකට ධිවර සමුපකාර සමිතියක් සේ සැලකෙන දකුණු සමුපාකාර සමිතියේ අයෙකු මිට සතියකට ඉහතදි කොරෝනා ආසාදිතයෙකු ලෙසින් හදුනාගෙන තිබුණි.
පසුව දැනගන්නට ලැබුනේ ඔහු සහ සමිතියේ තවත් පිරිසක් දකුණේ සවාරියකට ගොස් තිබුණ බවය.
දැන් එහි සභාපතිවරයාටද කොරෝනා බව සැලය.
PCR පරික්ෂණ සිදුකරගැනිමෙන් පසුව වඩාත් පරිස්සමෙන් සිටිය යුතුව තිබුණද සමුපාකාරයේ සභාපතිවරයා තැන් තැන්වල ගොස් ඇතැයි සමිතියේම ඇතැමුන් චෝදනා කර සිටිති.
බොහෝ තැන්වලදි PCR පරික්ෂණ වලින් පසුව අදාල අයවලුන්ගේ හැසිරිම ඉතාමත් වගකිම් විරහිතය.
සිරිල් පෙරේරා – පිටිපන