spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දඩුගම පාලමෙන් එහා පිළයි මෙහා පිළයි ඉතාලියේදී ගැටෙති..

Must read

HAUSER CARNI කර්මාන්ත  ශාලාවේ සේවය කරන ශ්‍රී ලාංකීකයන් විසින් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියක් ඉතාලියේ Trento නගරයේ mezzocorona  මෙස්සොර්කොරෝනා ක්‍රීඩාංගනයේදි ජූනි මස 02 දින පැවැත්විනි.
ජා ඇල දඩුගම පාලමෙන් එහා පිල හා මෙහා පිල වශයෙන් වෙන් කර ක්‍රිකට් තරගවලිය පැවැත්විනි.  දඩුගම පලමෙන් එහා පිල  එනම් කොළඹ සීමාවේ වෙසෙන ශ්‍රී ලාංකීකයන් පිරිසගෙන් යුත්   කණ්ඩායම තරග තුනෙන් දෙකක් ජය හිමිකර ගෙන  අවසන් තරගාවලියේ ජය හිමිකරගැනීමට සමත්විය.11419735_1064506340244193_1002923216_n11414709_1064506060244221_1649440117_n11348967_1064506236910870_1917333848_nඡායාරූප – රොහාන් පෙරේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article