spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දඩ මස් කන්න පල්ලි ගිය ප්‍රියන්දන

Must read

       11667880_850973551652670_922784828_nදඩ මස් පිපාසයෙන් පල්ලි යන ඇත්තෙකුගේ වීර ක්‍රියාව තම ෆේස් බුක් පිටුවෙහි පළකල තිබෙනු දක්නට ලැබිනි. මොහු දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.නමින් ප්‍රියන්දන වේ. නමේහි තේරුම ප්‍රිය උපනදවන වුවත් මෙම ඡයාරූපයෙන් පෙන්නුම් කරන්නේ ප්‍රියන්දනගේ නිරුවත් මනසය. මෑතකදී ආනමඩුව ප්‍රදේශයේ දේවස්ථානයක මංගල්ල්‍යයට සහභාගී වෙමින් ගත් ඡයාරූපයකි. එම දේවස්ථාන භූමිය තුල වාඩී ගසා දින කිහිපයක් ගත කරමින් තම ගිනිඅවියද රැගෙන කැලයට ගොස් දඩයම් කරගෙන ආ අහිංසක මොනරෙකුගේ ලේ උරා බීමට තැත්කරන අවස්ථාවක්  ඡයාරූපගත කල ඒ හරහා ප්‍රසිද්දියක් හා තම වීරකම පෙන්නීමට උත්සහ කරමින් දැරූ ස්වයං වින්දනය ඔහුට ඉතාමත් මනරම්ය.නමුත් මෙය දුටු බොහෝ දෙනාගේ නෙතට කදුලු සැලුනේය. අහිංසක සතෙකුව මරා පණ යන සතාගේන් ඔහු වින්දනයක් ලබයි.සත්ව හිංසනය ගැන හෝ තමා අදහන ආගමේ දස පණත ගැනවත් නොදන්නා මෙවැනි පල්ලි යන තිරසනුන් හට නීතියෙන් දඩුවම් දිය යුතුය. ආගමීක පූජකතුමන්ලාද මේ පිළිබඳ දැනුවත් විය යුතුය.මින් ඉදිරියට් හෝ ශූදවූ භූමිය තුල මෙවැනි ඝාතන සිදු නොවේවා.
  මෙවැනි පුදගලයන් මංගල්ල්‍ය සොය සොයා යන්නේ මෙවැනී වීර ක්‍රියා කිරීමටය. .උදේට  පූජාවට ගිහින් දවල්ට දඩමස් බයිට් එකට අහින්සක සතෙකුගේ ලේ උරා බිමට තරම් තිරිසෙනෙකු වූ ප්‍රියන්දනට මින් පසු හෝ නීතිය ක්‍රියාත්මක වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article