spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දමිළ භාෂාවෙන් සිප් සතර හදාරන දරුවන්ට සම්මාන !

Must read

මීගමුව කලාපයේ දමිළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට පසුගිය නොවැම්බර් 03 වනදා
” මානව හිමිකම්  ජනතා සංවිධානය”  විසින්  සම්මාන සහ ත්‍යාග පිරිනැමීමක් විජයරත්නම් මහා විද්‍යාලයේදී සිදුකරන ලදී. 2015 වසරේ දමිළ භාෂාවෙන්  අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාලය ප්‍රවේශය ලැබූ දරුවන් සහ 05 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් මෙහිදී ඇගයුමට ලක්කරන ලදී.  මෙම මානව හිමිකම් සංවිධානයේ සාමාජිකයින් විසින් කලාපයේ පාසල් වල  විදුහල්පතිවරුන් සහ ගුරුවරන්ව ද මෙම අවස්ථාවේදී ඇගයුමට ලක්කරන ලදී.Al-Hilal C.College(1)Award Winner Studentsතවත්  ඡායාරූප සඳහා පිවිසෙන්න >>https://www.flickr.com/photos/144292886@N06/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article