spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දළුපත ග්‍රාම නිලධාරි වසමේ ලියාපදිංචි ජංගම බෙදාහරින්නන්ගේ ලයිස්තුව!

Must read

දළුපත බෙදාහරින්නන්ගේ ලයිස්තුව

පවතින වාතාවරණය හමුවේ ගම්මටිටමින් භාණ්ඩ බෙදාහැරිම තවමත් විදිමත් අයුරින් සිදුවන බවක් නොපෙනේ.පසුගිය කාලය මිගමුව මහනගර සභාව විසින් මෙය පාලනය කිරිමට පියවර ගැනිම තුල එය තවත් අවුලකට පත්ව තිබුණි.දැන් ප්‍රාදේශීය ලේකම්වරියගේ මුලිකත්වයෙන් කිසියම් විදිමත් බවකට මුලපුරමින් තිබේ.ඉහත අකාරයෙන් දැන් ග්‍රාම නිළධාරි වසම් මට්ටමින් ලේඛණ සකසා තිබේ.අප හැකි අයුරින් ඒ සියල්ල අප වෙබ්අඩවිය ඔස්සේ පළකිරිමට කටයුතු කරගෙන යමින් සිටිමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article