spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දිවුලපිටිය ජනයාට ඇස් පෙනිම දෙන්නට ඇමති රංජන් මුල් වෙයි..

Must read

දිවුලපිටිඑක්සත් ජාතික පක්ෂ දිවුලපිටිය ආසන සංවිධායක හිටපු නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මැතිතුමාගේ සංකල්පයකට අනුව ඇස් කණ්නාඩි 15000 ක් ඛෙදා දීමේ ව්‍යාපෘතිය යටතේ, හිටපු දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක හා හිටපු පලාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක මැතිතුමාගේ ඉල්ලීමකට අනුව නැගෙනහිර පල්ලියපිටිය හා සායක්කාරමුල්ල එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිති මගින් සංවිධානය කරනු ලැබූ ඇස් කණ්නාඩි ඛෙදා දීමේ වැඩ සටහනක්  2015/06/27 දින නැගෙනහිර පල්ලියපිටිය ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ජනක නිශාන්ත මැතිතුමා හා අදාල ශාඛා සමිතිවල නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ සටහන පැවැත්වන ලදී. ප්‍රදේශ වාසින් විශාල සංඛ්‍යාවක් මෙම වැඩසටහන මගින් ඇස් කණ්නාඩි ලබා ගන්නා ලදී.
උපුල් ඉන්දුජිත්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article