spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දීප ව්‍යාප්ත ක්‍රීකට් ශූරතාවලියේ ජය කඳවල එක්ස්පර්ට්ලාට ….

Must read

katana1කටාන ක්‍රීඩා සමාජය විසින් පසුගිය මැයි මස 17 හා 24 යන දෙදින තුල පැවැත් වු සය සාමාජික දීප ව්‍යාප්ත ක්‍රීකට් ශූරතාවලියට ප්‍රධාන ආරාධිතුමන් ලෙස දොම්පේ එ.ජා.ප ආසන සංවිධායක,බස්නාහිර පලාත් සභා විපක්‍ෂ ප්‍රධාන සංවිධායක,තරැණ වෘතීයවේදීන්ගේ සංගමයේ සභාපති ගරැ හර්ෂණ රාජකරැණා මැතිතුමන් හා සමගින් තරැණ වෘතීයවේදීන්ගේ සංගමයේ කලාප අධ්‍යක්‍ෂක ගරැ නිෂාන් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමන් ද එක් විය..ශූරතාවලියේ පළමු ස්ථානය කඳවල එක්ස්පර්ට් ක්‍රීඩා සමාජයත් අනුශූරතාවය කදිරාන තරැණ ක්‍රීඩා සමාජයත් විසින් දිනා ගන්නා ලදි.katana 2katana 4katana 5
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article